එකම ලෝකයක එකම රටක පිරිමින් දෙදෙනෙක් මෙයාකාරයෙන් වෙනස් වුණේ කොහොමද?
එක පිරිමියෙන් මරණීය රමණයකින් පසුව කොහේදෝ අතුරුදහන් වෙද්දී තවත් පිරීමියෙක් රමණීය රමණයකින් පසුව ඇය ඉදිරියේ කෑමට බීමට යමක් අතේ තබාගෙන බලාගෙන සිටියි.
මේ පිරීමි දෙදෙනා ඇත්තටම වෙනස් වෙන්නේ කොතනින්ද?
නමුත් එක දෙයක්.-
මේ ලෝකේ ගැහැනුනේ බහුතරයක් මිය යන්නේ ජීවතුන් අතර සිටියදීමය.
නමුත් ඔවුන්ගේ කයේ හුස්ම වැටේ.
නමුත් හදවතේ හුස්ම වැටීම නතරවී ඇත්තේ ඊට බොහෝ කලකට පෙරය.
Visula Mandakini - විසුල මන්දාකිණි
- Publisher: Sandamadhavee Publishers - සඳමධාවී ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Authors - කතුවරු
- - Imesha Madhavee Mallavaarachchi - ඉමේෂා මාධවී මල්ලවආරච්චි
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245584376
- Availability: Available
-
Rs. 1,500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wishwanaad - විශ්වනාද්
"නාත්, මේ වගේ පිපිරීමක් වුණාම මේ ලැබ් එකේ ගේට්ටුවිනාඩි හතළිහක් ඇතුළත ඉබේම ලොක් වෙනවා. ඒ නිසාමෙන්න මේ..
Rs. 1,700.00


