• Nawathama Electronica Paripatha Anka 01 - නවතම ඉලෙක්ට්‍රොනික පරිපථ අංක 01

මෙම ඉලෙක්ට්‍රොනික පරිපථ නමැති ග්‍රන්ථය මගින් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට පිවිසෙන්නන්ට සහ පාසැල් සිසු දරු දැරියන්ට වඩාත් පහසුවෙන් සහ ඉතාමත් සරලව සෑදිය හැකි ඉලෙක්ට්‍රොනික පරිපථ 40ක් පමණ ඉදිරිපත් කර ඇත.එසේම ඉලෙක්ට්‍රොනික පරිපථ වල භාවිත කරන උපාංග පිළිබඳව ගැඹුරින් විස්තර කර ඇත.මෙම පොත පරිහරණය කිරීමෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ එකලස් කිරීම පිළිබඳව හා ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳව මනා දැනුමක් ලබා ගත හැකිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nawathama Electronica Paripatha Anka 01 - නවතම ඉලෙක්ට්‍රොනික පරිපථ අංක 01

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wivida Wargaye LED Widuli Pahan Nishpadanaya Sadaha Margopadeshaya - විවිධ වර්ගයේ LED විදුලි පහන් නිෂ්පාදනය සඳහා මාර්ගෝපදේශය

Wivida Wargaye LED Widuli Pahan Nishpadanaya Sadaha Margopadeshaya - විවිධ වර්ගයේ LED විදුලි පහන් නිෂ්පාදනය සඳහා මාර්ගෝපදේශය

අති දක්ෂ විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ගුරුවරයෙකු වන ඩබ්.එම්.සම්පත් විජේසිංහ මහතා විසින් රචිත ''විව..

Rs. 150.00

Mulika Ganitha Sankalpa Saha Ganitha Shilpa Krama - මූලික ගණිත සංකල්ප සහ ගණිත ශිල්ප ක්‍රම

Mulika Ganitha Sankalpa Saha Ganitha Shilpa Krama - මූලික ගණිත සංකල්ප සහ ගණිත ශිල්ප ක්‍රම

මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් පාසල් සිසුන්ටද,කාර්මික විද්‍යාලවල සිසුන්ටද ගණිත සංකල්ප හා ගණිත සුළුකි..

Rs. 200.00