• Sangeetha Kaumudi 2 - සංගීත කෞමුදී 2

මෙම කෘතියෙහි ථාට පිළිබද පැහැදිලි කිරීම හා ථාට ලක්ෂණ, හින්දුස්තානී හා පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ශුද්ධ හා විකෘත ස්වර පිළිබද තුලනය, පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ථාට 72 සාදන ක්‍රමය, හින්දුස්ථානී සංගීත පද්ධතියට අනුව ථාට 32 ශ්‍රතීන් සහිත පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ශුද්ධ හා විකෘත ස්වර ; පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ථාට 19 හා ඒවායින් උපන් රාග සහ හින්දුස්තානී හා කර්ණාටක පද්ධතියේ ශුද්ධ හා විකෘත ස්වර පිළිබදතුලනය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sangeetha Kaumudi 4 - සංගීත කෞමුදී 4

Sangeetha Kaumudi 4 - සංගීත කෞමුදී 4

මෙය සංගීත කෞමුදී කෘතියේ සිව්වැනි භාගයයි මෙය ද සංගීත ශාස්ත්‍රය පිළිබද ප්‍රාමාණික වූත් විශ්වසනීය වුත් ..

Rs. 650.00

Sangeetha Kaumudi 3 - සංගීත කෞමුදී  3

Sangeetha Kaumudi 3 - සංගීත කෞමුදී 3

මෙම කෘතිය සංගීත ශාස්ත්‍රය පිලිබදව ලියැවී ඇති ප්‍රසිද්ධ හා ආධාරික ග්‍රන්ථ වන ' භරත නාට්‍ය ශ්‍රාස්ත්‍ර..

Rs. 450.00