• Ilakkamata Pem Bandi Minisa - ඉලක්කමට පෙම් බැඳි මිනිසා

අකෙබොනෝ ගෘහ සේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි.

දැනටමත් ඔහුගේ කාඩ්පතේ නිල් තරු නවයක්ම සටහන්ව ඇත!

අනතුරකින් මතකය අහිමිව ගිය ඒ මිනිසා නීරස, හුදෙකලා දිවියක් ගෙවන මහලු ගණිතඥයෙකි. නමුත් ගණිතය කෙරෙහි ඔහුගේ ඇති අනුරාගය නම් ඔහු කෙරෙන් කිසිදා පලා ගියේ නැත. ඔහු ජීවිතය තුළ සියල්ල දකින්නේ සංකීර්ණ ගණිත සමීකරණ ඔස්සේයි.

ඇය ගන්නේ මෙවන් මිනිසෙකුගේ වගකීමයි. පෙනෙන හැටියට එක කිසිසේත් පහසු කටයුත්තක් නොවේ.

කෙසේ වුව සියලු දුෂ්කරතා අභිභවා ඇයත්, ඇගේ කුඩා දරුවාත්, මේ අපූරු මහල්ලාත් අතර සෙනෙහසෙන් පිරුණු මිත්‍රත්වයක් දලුලෑමට අවැසි මහා පොදු සාධක ඈ සොයාගන්නේ මහත් ඉවසීමෙනි.

අවසානයේ මේ කුඩා කතාවෙන් කියන්නේ මිනිස් සෙනෙහසේ උණුසුමට සියල්ල වෙනස් කළ හැකි බව නොවේද? කරුණාවෙන් පිරි, ජීවිතයේ ක්ෂුද්‍ර මොහොතකට පවා...

බේස්බෝල් තරගයකට, උණුසුම් ආහාර වේලකට, පුංචි තෑග්ගකට... දායාබරිත මිත්‍රත්වයක් අරභයා කළ හැකි දෑ බොහෝ බව නොවේද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ilakkamata Pem Bandi Minisa - ඉලක්කමට පෙම් බැඳි මිනිසා

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Brida - බ්‍රීඩා

Brida - බ්‍රීඩා

මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි. ඇයගේ සොයා යෑමේ කථාවයි. ඒ ගමන තුළ ඇයට හමු ව..

Rs. 1,200.00

Unu Paan Saha Thawath Katha - උණු පාන් සහ තවත් කතා

Unu Paan Saha Thawath Katha - උණු පාන් සහ තවත් කතා

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප්‍රතිභා ..

Rs. 650.00

Mahamariya -  මහාමාරිය

Mahamariya - මහාමාරිය

මෙහි කතාවට පසුබිම සපයන්නේ ඉතා සාමාන්‍ය, කුසීත, වාණිජ නගරයක් වූ ඔරානයයි.ඒ නගරයේ හුරු පුරුදුවලට වහල් ව..

Rs. 720.00