• Nirmana Pasubima - නිර්මාණ පසුබිම

" ... දැන් මා කවි ලියන පිළිවෙළ කියන්නම්. මගේ හිතට යම් අත්දැකීමක් , වින්දනයක් පහළ වෙනවා.ඊට පස්සෙ මම හිතින් මේ කවිය කිහිපවරක් නිර්මාණය කරනවා.හිත ඇතුළෙ ස්මරණය කරනවා.
එය ප්‍රකාශ කරන්නේ කෙසේද ? යොදා ගන්නා වචන මොනවාද ? මොන විරිතද වඩා ගැලපෙන්නේ ? උපමා රූපක හෙම කොහොමද ? සංකේතානුසාරයෙන් මේක ඉදිරිපත් කරනවාද ? ආකෘතිය කොහොම වෙන්න ඕනෙද ?
මේ වගේ දහසක් ගැටලු හිත ඇතුළෙ නිරාකරණය කර ගන්නවා.දහපහළොස් වතාවක් , සමහර විට ඊටත් වැඩි වාර ගණනක් හිතින් නිර්මාණය කරනවා "


- මහගමසේකර -

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nirmana Pasubima - නිර්මාණ පසුබිම

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sahithya Kala Pradeepika - සාහිත්‍ය කලා ප්‍රදීපිකා

Sahithya Kala Pradeepika - සාහිත්‍ය කලා ප්‍රදීපිකා

විචාර වචන කෝෂය (නව සංස්කරණය) ..

Rs. 400.00

Sambhawya Vichara Uddipana - සම්භාව්‍ය විචාර උද්දීපන

Sambhawya Vichara Uddipana - සම්භාව්‍ය විචාර උද්දීපන

"ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හඳුන්වා දෙන වැදගත් කෘතියකි."..

Rs. 250.00

Aristotle Kawya Shasthraya - ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය

Aristotle Kawya Shasthraya - ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය

1984 වර්ෂයේ මහාචාර්ය ඒ. වී. සුරවීරගේ ඇරිස්ටෝටල් කාව්‍යශාස්ත්‍රය නම් කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් දේශීය..

Rs. 275.00

Thisara Sandeshaya - තිසර සංදේශය

Thisara Sandeshaya - තිසර සංදේශය

නව ශාස්ත්‍රීය සංස්කරණය නූතන ශාස්ත්‍රීය සංස්කරණ විධි අනුගමනය කරමින් රචකයා විසින් මේ තිසර සංදේශ ස..

Rs. 450.00