• Bosath Katha Pela Nawatha Kiyawamu - බෝසත් කතා පෙළ නැවත කියවමු

උපකාරක , සමානසුඛ දුක්ඛ , අත්ථක්ඛායි , අනුකම්පක යනුවෙන් ආශ්‍රයට සුදුසු මිත්‍රයෝ හතර දෙනෙක් සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වති. අංගුත්තර නිකායෙහි බුදුපියාණෝ කරුණු හතරකින් යුත් මිත්‍රයා ආශ්‍රය කළ යුතු බව වදාළහ . එනම් ,

1) කෙනෙකුට දීමට නොහැකි තරම් දෙයක් වුවත් ඔබට දෙන තැනැත්තා

2) ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් වුවත් කරන තැනැත්තා

3) නොඉවසිය හැකි දෙයක් වුවද ඔබ වෙනුවෙන් ඉවසන තැනැත්තා

4) තමන්ගේ රහස් ඔබට කියන තැනැත්තා

5) ඔබගේ රහස් සුරකින තැනැත්තා

6) විපතේදී ඔබ අත්නොහරින තැනැත්තා

7)ඔබ දුප්පත් වූ විට අත්නොහරින තැනැත්තා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bosath Katha Pela Nawatha Kiyawamu - බෝසත් කතා පෙළ නැවත කියවමු

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wimasum Dhara Sambhawya Sahithya Kala Wichara 1 - විමසුම් ධාරා සම්භාව්‍ය සාහිත්‍ය කලා විචාර 1

Wimasum Dhara Sambhawya Sahithya Kala Wichara 1 - විමසුම් ධාරා සම්භාව්‍ය සාහිත්‍ය කලා විචාර 1

මාක්ස්වාදී අප සිතන පරිදි කලා විචාරයෙහි වගකීම් සහගත අරමුන, කලා කෘතිය නැමති සාරගර්භ මන්දිරයට සහෘදයා කැ..

Rs. 275.00

Sinhala Wyakhyana Sahithya - සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය

Sinhala Wyakhyana Sahithya - සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය

ආරම්භයේ සිට දඹදෙණි යුගයේ අවසානය තෙක්'සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය' නම්  ග්‍රන්ථය මගින් සිංහල ව්‍..

Rs. 350.00