• Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද

මම ආසයි කුණාටුවක් උඩ බුදියගන්ඩ
------------

ඔබේ ගත දවටන මද සුළඟත්
මගේ නාස් කුහර පුබුදන එහි සුවඳත්
------------

කෙටියි ඔබගේ වචන
දිගුයි අප අතර නිහඬ
------------

දුම්රියෙන් මම බැහැගත්තේ
රාත්‍රියට පැනගන්න
------------

ඔබේ කාමරය සාර බිම්කඩක් වුණා
එහි යටි වගා මට පෑගුණා පයට
------------

ඇහේවිද ඔබට මගේ මන්ද්‍ර මිමිනුම රුදු බිමෙන් මේ
------------

ඔබේ මුහුණ දැන් හැරී ඇත්තේ කොහොටද
බිත්තියටද
------------

ඔබේ කට හඬ උදා හිරු රැස් වගේ තරුණයි
------------

තනිකම මිරිකාගෙන
ගස් මන්ඩියේ කාල්ගෑවා
------------

බැස යන ඉරේ අවසන් නිකාන්තිය
------------

මගේ හිත පල්වන වතුර කඩක් කලා ඔබ
දැන්
එහි
ගෙඹි ගෝලිච්චාවත් ඇහෙනවා ඇති ඔබට
------------

අහසේ වලක් හාරා වලල ලමු අපේ සිහින
------------

සෝබා සුන්දරා වෙන කොහෙද මෙහෙම ගැහැනු
------------

මගේ යට ගිය පෙම් පටලැවිලි
එක දෙක තුන ගැනවත්
යුද්ධයෙන් අපි දිනුවාද පරාදද
ඔය කිසිත් ගැනවත් නිච්චි නිනව් නෑ මට..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද

  • Rs. 225.00

  • KBOOKS Cashback Rewards: 23

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pas Wasarak - පස් වසරක්

Pas Wasarak - පස් වසරක්

මනුෂ්‍ය ස්වාභාවය පිලිබඳ ශූර වියමනක්            -දි..

Rs. 290.00

Sadaya - සාදය

Sadaya - සාදය

"..ආදරේ අපිව පුංචි ලමයි වගේ කරනව, ලීලා. මම දැක්ක දවසක් චිත්‍රපටියක වයසක මහත්තයෙක්. එයා විශ්‍රාම ගත..

Rs. 200.00

Pituwahal Kara Sitiddi - පිටුවහල් කර සිටිද්දී

Pituwahal Kara Sitiddi - පිටුවහල් කර සිටිද්දී

ඔයා මොකද එදා මාත් එක්ක හිනැහුණේ?' ඈ ඇසුවේ අතීත විත්තියකි. බස් පෝලිමකද කොහෙද මා පලමුවෙන් ඈව දුටු දි..

Rs. 240.00

Nawa Sinhala Nawa Akuru - නව සිංහලය නව අකුරු

Nawa Sinhala Nawa Akuru - නව සිංහලය නව අකුරු

"ගත් වහරත් කට වහරත් අතර ඇති පරතරය අඩු කිරීමට අජිත් තිලකසේන ගත් පුරෝගාමී පියවරකි."..

Rs. 250.00

Arunalla Watenakota Withara - අරුනැල්ල වැටෙනකොට විතර

Arunalla Watenakota Withara - අරුනැල්ල වැටෙනකොට විතර

" කතුවරයාගේ කෙටිකථා මාලාවේ තවත් පෙරළිකාර කතා සංග්‍රහයකි. නැවුම් වස්තු විෂයක් නැවුම් භාෂා රටාවක් සොයම..

Rs. 275.00

Rathriye Purwa Bhagaya - රාත්‍රියේ පුර්ව භාගය

Rathriye Purwa Bhagaya - රාත්‍රියේ පුර්ව භාගය

" 'ප්මේල් ආවට පස්සේ', 'රුද්‍ර රාත්‍රිය', 'ඇස් අඩංගුවේ අත් අඩංගුවේ', 'රාත්‍රියේ පුර්ව භාගය', යන කෙටි ..

Rs. 100.00

Elabena Agosthuwa - එලඹෙන අගෝස්තුව

Elabena Agosthuwa - එලඹෙන අගෝස්තුව

" අජිත් තිලකසේන නිමැවූ අලුත්ම කාව්‍ය සංග්‍රහයයි. පොතේ වර්ණ යෝජනය කතුවරයාගේ අභිමිත පරිදි සකසා තිබීම ව..

Rs. 175.00

Para Dige Thira Natakaya - පාර දිගේ තිර නාටකය

Para Dige Thira Natakaya - පාර දිගේ තිර නාටකය

”මම මෙතෙක් රඟපෑ හොඳම හා සාර්ථකම චරිතය කිසිවෙකු ඇසුවොත් මා එක වරට දහස් වරක් කියන්නේ ‘පාර දිගේ’ චිත‍්‍..

Rs. 350.00

Bhasha Arbudaye Gaman Maga - භාෂා අර්බුදයේ ගමන් මග

Bhasha Arbudaye Gaman Maga - භාෂා අර්බුදයේ ගමන් මග

රටේ සංස්කෘතිය වන සිංහල සංස්කෘතිය මෙයින් අගයන්නකි....

Rs. 250.00