• Agasi - අගසි

දයාබර සාලින්ද...,
ඉතිං මා කෙලෙස නම් ඔබ හැර යම්ද.. නමුදු දෛවයේ ලියා ඇති ලෙසින් මා ඔබ හැර යමි... එය වේදනාකාරිය.. රුදුරු.. නමුත් මා සත්‍යට මුහුණ දීමට හිත ශක්තිමත් කර ගතිමි.. සම්ප්‍රදාය පසෙකලා මම ඔබ වෙනුවෙන්ම කැප වූ බව කාටත් වඩා දන්නේ ඔබය.. ඔබ නැතිව ජිවත් වන්නට මට තවත් ශක්තිය ඉතිරිව ඇත..මම ඔබ ගැන හීනෙකින් හෝ අහිතක් නොසිතමි..නපුරක් නොපතමි..
සිව් වසරක් පුරා ආදරයත්, ජීවිතයත් කියාදුන් ඔබ මට හැමදාම හොඳ ගුරුවරයෙකි.. හිස් අතින් ඔබේ ජීවිතයට පැමිණියා සේම අද නික්ම යන්නේද හිස් අතිනි.. නමුත් සියල්ල අහිමි වු එකම ගැහැනිය මම නොවන බව දනිමි...
ප්‍රේම සුසානය දැවී ගොස් හමාරය.. ඒ මතම මම මගේ නව ජීවිතය ගොඩ නගමි. ඒ අළු මතින් නැගිටිමි..
අගසි...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kolamba Ganikavo - කොළඹ ගණිකාවෝ

Kolamba Ganikavo - කොළඹ ගණිකාවෝ

සු..නේ..ත්‍රා  වික්‍රමසිංහ.. නෝනා වගේම ලස්සන නමක්..සුනේත්‍රා කියන්නේ ලස්සන ඇස් ඇති කාන්තාව කියන..

Rs. 750.00

Sihinayakin Paata Aran - සිහිනයකින් පාට අරන්

Sihinayakin Paata Aran - සිහිනයකින් පාට අරන්

''ඔව්.අභිමන්.. මම ඔයා ලංකාවේ මං ලඟින් ඉන්නකම් ඔයා මගේ කියල හිතුවා..මම ඔයාට ආදරේ කලා.මතකද ඉස්සර...ඔයා..

Rs. 680.00

Miyuru - මියුරු

Miyuru - මියුරු

ජිනදාස නිව්ස් බලන්න හිතාගෙන ටී.වී එක ඉදිරියෙන් වාඩි වෙද්දී සතියේ කැදැල්ල නම් සජීවී වැඩ සටහන විකාශ වෙ..

Rs. 850.00

Nedma - නේද්ම

Nedma - නේද්ම

පබාවී බලාගෙන සිටියේ ඔහු එනතුරුය. දරුවන්ද නැත. ඇමතුමක් ගත්තද ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිතය.විසල් නිවස ..

Rs. 1,350.00

Poddi - පොඩ්ඩි

Poddi - පොඩ්ඩි

" හිර ගෙවල් ඇතුළෙ ගෑනු අපි විඳින දුක් කන්දරාව කොයිතරම් ද කියලා ඔයාලා හරියට ම දන්නවනම් හිර ගෙයක් ළඟි..

Rs. 800.00