• Uththama Alayaka Kathawak - උත්තම ආලයක කතාවක්

රහසිගතව සැගව සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරීව සිටිනා විප්ලවවාදීන් පිරිසක්.

එකී අරගලයේ නියමුවා හා ඇය අතර ගලායන ප්‍රේමය සහ අභ්‍යන්තරික මානසික ගැටුම්.

විප්ලවය සහ කාන්තාව යන තේමාව අළලා ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායි විසින් රචිත මෙම නවකතාව අරගලයෙහි කාන්තා භූමිකාව මෙන්ම ඒ කෙරේ හෙළනා පුරුෂ දෘෂ්ටිය විචාරයට ලක් කරන්නකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Uththama Alayaka Kathawak - උත්තම ආලයක කතාවක්

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය

Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය

අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..

Rs. 340.00