• Aththammata Man Akuru Ugannapu Hati - අත්තම්මාට මං අකුරු උගන්නපු හැටි

හෙට ඉඳන් මං කන්නඩ අක්ෂර මාලව ඉගෙනගන්නවා කියලා තීරණය කරලා අහකයි. මං කැපවෙලා වැඩ කරන්නම්. දශේරා උත්සවේ සරස්වතී පූජා දිනයේ තමයි මගේ අකුරු ඉගෙනීමේ අන්තිම දවස. ඒ දවස වෙනකොට මට තනියම නවකතා පොතක් කියවන්න පුළුවන් වෙලා තියෙන්න ඕන. මටත් එතකොට පුළුවන් ස්වාධීන මනුස්සයෙක් වෙන්න. "


" යහපත් දෙයකට හිත යොමු කරලා දැඩි අධිෂ්ඨානයක් හිතට ගත්තහම අපි ඉදිරියේ තියෙන කිසිම බාධකයක් නොවෙයි දරුවෝ ඕනෑම බාධකයක් ජයගන්න පුළුවන්. හැමෝටම වැඩියෙන් මං කැප වෙන්නම්. මං කොහොමහරි අකුරු ඉගෙන ගන්නවාමයි. ඉගෙනීමට වයස් සීමාවක් නැහැනේ. ''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Aththammata Man Akuru Ugannapu Hati - අත්තම්මාට මං අකුරු උගන්නපු හැටි

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dhawala Andhakaraya - ධවල අන්ධකාරය

Dhawala Andhakaraya - ධවල අන්ධකාරය

වැස්ස කෙමෙන් වැඩිවී අතර තද හිරිකඩ පහරින් ශාලාව ද තෙත් විය. වැහි බිංදු මගේ මුහුණට ද වැටුණු අතර මගේ සි..

Rs. 450.00

Gora Yathra - ඝෝර යාත්‍රා

Gora Yathra - ඝෝර යාත්‍රා

ඔහු මගේ කොන්ඩෙන් අල්ලා උඩට ඉස්සුවා. මං කකුල් දෙක වේගයෙන් වනලා බිමට පනින්න උත්සාහ කලා. ඔහු අනිත් අතින..

Rs. 1,500.00