• Punaruthpaththiya Pilibanda Yuropeeya Wishwasa - පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

පුනරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීමේ යනාදී සිංහල තේරුම සඳහා යොදා ගන්නා Reincarnation  යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධි පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ case of the reincarnation   නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha