"සැණෙළි වියුම්" යන්න ' Flash Text' හෝ 'Flash Fiction' ලෙස පදානුගතව ඉංග්‍රීසියට පරිවර්තනය කල හැක.
මේ වචන ද්වයම ජනනය කරන්නේ ඉතා කෙටි ලියුම්, ඉතා කෙටි ප්‍රබන්ධ වැනි අදහසකි.
නමුත් මේ කතා එකතුවට 'සැණෙළි වියුම්' ලෙස නම් තැබීමේ මූලික අරමුණ වූයේ ඒවා
ජීවිතයේ ඉතා කුඩා නිමේෂයන්, අදුරු රැයක අකුණක 'සැණෙළි' එළියෙන් මතුවන්නාක්
මෙන්, කැමරාවක 'සැණෙළි' එළියකින් සටහන් කර ගත්තාක් මෙන් වූ කතා බව හැඟවීම
ය.
ඒ නිසාම ඇතැම් තැනකදී වියමනෙහි යෙදෙන වචන ප්‍රමාණයට වඩා කතාව ගොඩ නැංවීම කෙරෙහි සැලකිලිමත් වූයෙමි.
එහෙයින් මෙම කතා සම්මත 'Flash Fiction' ගණයෙහි ලා සැලකිය නොහැක.‘‘
Saneli Viyum - සැණෙලි වියුම්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Anil Herath - අනිල් හේරත්
- ISBN: 9789557448602
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25

