• Api Mahalu Wayase - අපි මහලු වයසේ

විදේශිකයකු හා ශ්රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Api Mahalu Wayase - අපි මහලු වයසේ

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50