• Bandamariya - බැඳමාරිය

2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

“බැඳමාරිය” පහළ ඌවේ වියළි කලාපයට අයත් දුෂ්කර ගම්මානයක වෙසෙන මිනිසුන්ගේ ජීවන චර්යාවන් ගැන කියැවෙන කතාවක්. වියළි කලාපයේ වෙසෙන මිනිසුන් නිරන්තරයෙන් නියඟයෙන් පීඩා විඳිනවා.

දිගු නියං සමයකින් පසුව ඔවුන්ගේ එකම අපේක්ෂාව “වැස්ස”. දිගු නියං සමය නිමා කරමින් එක දිගට ඇද හැලෙන වැස්ස හඳුන්වන්නේ “බැඳමාරිය” යනුවෙන්. එහෙම ඇද හැලෙන මහ වැස්සත් සමඟ මිනිසුන් අපේක්ෂා කළ පැතුම් සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා ද? ඔවුන්ගේ යහපත් පැතුම් විතරක්ම ඉටු වෙනවා ද? වැස්ස ඔවුන් කිසිදා නොසිතන නොපතන විපත් ඔවුන්ට ගෙන දෙන්නේ නැද්ද?


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Santhabasthiyam Veediya - සන්තබස්තියම් වීදිය

Santhabasthiyam Veediya - සන්තබස්තියම් වීදිය

නම්වල දිග පළල මැන මැන මව් සමර නිසි සැමරුමක් නැති නුඹටත් ඇත උරුම යන එන මග ඇවිත් යන්නම් ඉඳහිටක දුප්පත්..

Rs. 200.00

Kolamba Lamai - කොළඹ ළමයි

Kolamba Lamai - කොළඹ ළමයි

කොළඹ ළමයි (2012 රාජ්‍ය සම්මානය) -අනුරසිරි හෙට්ටිගේ "නි..මාල්.. නි..මාල්.. පරයියෙක්.." පාරේ සිට අ..

Rs. 450.00

Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව

Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව

2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ප්‍රවීණ සම්මානනීය කෙටිකතාකරුවෙකු මෙන්ම න..

Rs. 400.00

Dimiya - දිමියා

Dimiya - දිමියා

අනුරසිරි හෙට්ටිගේ මහතා විසින් රචිත මෙම කෙටිකතා සංග්‍රහය දිමියා,වැහි ලිහිණි,පොඩි තිලකෙ,බෝ ගස පාමුල ..

Rs. 200.00

Che Ko Saha Thawath Katha - චේ කෝ සහ තවත් කතා

Che Ko Saha Thawath Katha - චේ කෝ සහ තවත් කතා

අපේ පුතා ජානක අපරාධකාරයෙක් නෙවෙයි...එයාව අපෙන් හොරකම් කර ගන්න කාටවත් අයිතියක් නැහැ...ඒ අපේ ජීවිතේ එය..

Rs. 250.00

Sinhabahu Enakan - සිංහබාහු එනකං

Sinhabahu Enakan - සිංහබාහු එනකං

2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය2012 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය..

Rs. 300.00

Ransirimal - රන්සිරිමල්

Ransirimal - රන්සිරිමල්

2009 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන දිනු යොවුන් නවකතාව...

Rs. 275.00

Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද

Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද

තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්‍..

Rs. 250.00

Marine Drive - මැරීන් ඩ්‍රයිව්

Marine Drive - මැරීන් ඩ්‍රයිව්

ඔයා මට උදව්වක් කරන්නෝනා අචලා.." "කියන්න මිස්ට සේනාරත්න. මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනව.." "මං දන්නව ..

Rs. 450.00

Banteke Lamayi - බන්ටෙකේ ළමයි

Banteke Lamayi - බන්ටෙකේ ළමයි

අනේ මේ තමුසෙලයි මමයි ගහන පුට්බෝල් .....තව මාස දෙකකින් ස්කුල් ගේම්ස් පටන් ගන්නවා එකටයි වොලිබෝල් ..

Rs. 475.00

Komana Saha Thawath Katha - කොමනා සහ තවත් කතා

Komana Saha Thawath Katha - කොමනා සහ තවත් කතා

මුක්තිපාල  ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු  යෝධයෙක්. ඒ..

Rs. 450.00

Nisha - නිශා

Nisha - නිශා

ජීවත් වෙනවා කියන්නේ මිනිහෙක් හුස්ම ගන්න එකටද ? හුස්ම ගන්න හැම මිනිහෙක්ම තමන්ගේ ජීවිතේට බලපෑම් කරන හු..

Rs. 1,100.00