• Pragna Margaya - ප්‍රඥා මාර්ගය


පිටු හැටපහක් පුරා දිවෙන පරිච්ඡේද හයකින් ද ඊට අමුණා ඇති පිටු තිහකින් යුත් ආශ්‍රිත උපුටනයන් ද ශාස්ත්‍රීය ග්‍රන්ථයක සියළු භෞතික පරාමිතීන් හා සමඟ සමපාත වෙයි.

මුල් පරිච්ඡේද හය කොටස් දෙකකට බෙදිය හැක.
දැනුම. දැනුම් පද්ධතීන්. බුද්ධිය. භාෂාව. හා ඒ ආශ්‍රිතව ගොඩ නැගෙන්නා වූ විවිධ දෘශ්ඨීන් හා ඒවායෙහි ස්වභාවයත්, ඒවා හා ප්‍රඥාවෙහි ඇති පරස්පරයත් තමාට අනුවම කියවමින් වටහා ගැනීමට රුකුල් දෙන මුල් පරිච්ඡේද හතර ය.
වඩා ශාස්ත්‍රීය විග්‍රහ කිරීම් වලින් යුතු 'ශුන්‍යතා දර්ශනයට පසුවදනක්' හා 'ක්‍රිෂ්ණමූර්ති මාවතේ ලියම් හවමාරුවක්' යන කොටස් ඇතුලත් ඊළඟ පරිච්ඡේද දෙක ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pragna Margaya - ප්‍රඥා මාර්ගය

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25