• Pata Aran Enna - පාට අරන් එන්න

මාරාන්තික ප්‍රේමය

අහස පොළොවට ආදරේ බව
පොළොව පිළිගෙන නෑ තවත්
හඬ හඬා ළය ගසාගෙන අත්
අහස හඬවා නෑ නිමක්

වසාගෙන මුව කළු වලාවෙන්
නැතිව අව් රැල්ලට ඉඩක්
මෙතෙක් කල් එක් මගක ආ බව
අමතකයි වාගේ ඉරක්

මියෙනු මිස අත් නොහැර යන්නට
සිතාගත් සේ එක හිතක්
අහස නුඹ නම් කළේ පොළොවට
මාරාන්තික ප්‍රේමයක්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pata Aran Enna - පාට අරන් එන්න

  • Rs. 270.00

  • KBOOKS Cashback Rewards: 27