• Igillena Karadahi Kurulla - ඉගිල්ලෙන කරදහි කුරුල්ලා

ආදරණීය සිදුහත්

සරා සැකි කප්වලට පෙර
ආදරයේ මුලකුරු කියා දුන් ඔබ
එකට බැඳි ආ සසර මඟ
අතැර යන බව දනිමි අද

නුඹය මාගේ ප්‍රාණය...
නුඹය මාගේ ප්‍රේමය...
නුඹය සැමගේ විමුක්තිය...

කඳුළු අතර හිනැහෙන
කවුළු දොර හිඳ මඟ බලන
තැවුණු සිත ළඟ පිං පුරන
නුඹේ ම ,
ආදර
යශෝදරා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Igillena Karadahi Kurulla - ඉගිල්ලෙන කරදහි කුරුල්ලා

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25