• Udura Damu Mul 1 - උදුරා දැමූ මුල් 1
“... ඔවුන් උගත් සමහර ඉතා අගනා පාඩම් සැළසුමක් පවා රහිත ඒවා විය. එක් දිනක් විවේක කාලය තුළදී එක් ළමයෙක් ඔහුගේ දුන්න හා ඊතළ පරීක්ෂා කරමින් සිටියදී නොතැකීමෙන් විද ලූ එක් හීයක් උසගසක කුරු බුරුන්ගෝ මීමැසි පොදියක වැදී කෝපයට පත් මීමැසි වළාකුලක් ම ඔවුන් වෙත ආයේය. නැවත වතාවක් සියලු දෙනාම එක් අයෙකුගේ වරද හේතුකොට ගෙන දුක් වින්දාහ. ඔවුනතර සිටි වේගවත්ම දුවන්නාට හෝ උන්ගේ දෂ්ඨ කිරීමෙන් බේරී ගැනීමට නොහැකි විය.
‘ඊය කුමකට වදීදැයි නොදැන සිම්බන් (දඩයම්කරු) කිසිදු විටෙක එය විදින්නේ නැත.’ කින්ටැන්ගෝ පසුව ඔවුන්ට කීයේය. ඔවුන්ගේ ඉදිමුණු හා වේදනා සහගත තැන්වල ශියා ශාකයෙහි යුෂ ආලේප කොට අන්‍යොන්‍ය වශයෙන් පිරිමදින්නට නියම කරමින් ඔහු මෙසේ කීවේය. ‘රාත්‍රී ඔබ සියලු දෙන එම මීමැස්සන්ට කළ යුතු නියම දෙය ඉගෙන ගන්නවා ඇත.’

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Tharuna Obata - තරුණ ඔබට

Tharuna Obata - තරුණ ඔබට

වියළි ,නීරස යාන්ත්‍රික ජීවන රටාවක් වෙනුවට නිර්මාණශීලි අර්ථවත් ජීවිතයක් පිලිබඳව කරුණු පහදා දීමට උත්සහ..

Rs. 200.00

Nidahasa - නිදහස

Nidahasa - නිදහස

නවීන මිනිසකුගේ උපත සඳහා අවශ්‍ය පරිසරය හා තත්වයන් නිර්මාණය කිරීමෙහි උත්සුක වූ දේශකයකු වන ඕෂෝගේ නව දර්..

Rs. 350.00

Shakayange Rahas Jeewitha - ශාකයන්ගේ රහස් ජීවිත

Shakayange Rahas Jeewitha - ශාකයන්ගේ රහස් ජීවිත

"The secret life of plants" ක්ෘතියෙ සිංහල අනුවාදය "ශාකයන්ගේ රහස් ජීවිත" නම් වේ. බෙන් රස්නැක් මහත..

Rs. 700.00

Sura Dhurthaya Hewath Madyalolaya - සුරා ධුර්තය හෙවත් මද්‍යලෝලය

Sura Dhurthaya Hewath Madyalolaya - සුරා ධුර්තය හෙවත් මද්‍යලෝලය

සුරාව සූදුව මත්පැන් භාවිතය, දුෂණය ,ලමාපචර ,අපරාධ ,,වැනි විෂයන් රැසක්ම  අවධානයෙන් බැහැර කොට ඇති ..

Rs. 225.00