• Gimhane Geetha - ගිම්හානේ ගීත

'තවමත් 9-11 ඛේදවාචකය ගැන කථා කරමින් සිටි එරික් කෑම කා අවසන් කරත්ම සිය වොලට්ටුව ඇද එයින් ඇමරිකන් ඩොලර් විස්සක නෝට්ටුවක් ගෙන එය හරස් අතට දෙකට නවා අනතුරුව යළි එහි කොන් ත්රිකෝණාකාරයට නවමින් ගුවන් යානයක හැඩය මැව්වේය.
"නමයයි එකොළහයි කීයද?" ඔහු ඇසුවේය.
"විස්සයි" සමන්තා කීවාය.
" නිව්යෝර්ක් වල බිල්ඩිම කඩා වැටුණෙත් නමයයි එකොළහයි දවසේ. දන්නවනේ. නමයයි එකොළහයි විස්සයි. මේ විස්සේ කොළේ. මං මේක එයර්ප්ලේන් එකක් විදියට නැව්වා. දන්නවනේ එයාර් ප්ලේන් දෙකක් ආවා. ඊළඟට පෙන්ටගන් එක මැදටත් තවත් එකක් වැටුණා. මෙන්න බලන්න මේ පැත්තේ පෙනෙන දේ"
ඔහු කඩදාසියේ නැමූ එක පැත්තක් පෙන්වූ විට එහි කොළ හැඩයන් පෙන්වූයේ දිගටි ගොඩනැගිල්ලක් මැද දුම් නගන සේය.
"මේ තමයි පෙන්ටගන් එක. මේ මැද ගිනි ගන්නවා." ඔහු දෙදෙනාටම පෙන්වීය.
"දැන් අනෙක් පැත්ත හරවලා බලන්න. මේ තියෙන්නේ ට්වින් ටවර්ස් ගොඩනැගිලි දෙක. මේ මැද ඉහළින් බලන්න. ගොඩනැගිලි දෙකම ගිනිගන්නවා පේනවා. එකක් තවම උඩ ගිනිගන්නවා අනිත් එක දැනටමත් වැඩියෙන් ගිනි අරන්. කලින් ප්ලේන් එක වැටිච්ච තැන"
" හරි පුදුමයි නේද?" නිලන්ති ඇසුවාය.
"මේ සේරම විශ්වයේ සටහන් වෙලා තියනවා වගේ කල් ඇතුවම"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Gimhane Geetha - ගිම්හානේ ගීත

  • Rs. 490.00

  • KBOOKS Cashback Rewards: 49

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Balakotu Saha Nauka - බලකොටු සහ නෞකා

Balakotu Saha Nauka - බලකොටු සහ නෞකා

පෘතුග‍්‍රීසි සමය අලළා කරන ලද ඓතිහාසික නවකතාවකි පෘතුගී‍්‍රිසින්ට අයත් මරියා එලේනා නෞකාවේ සේවය කරන ජ..

Rs. 680.00

Sanda Wiyaruwa - සඳ වියරුව

Sanda Wiyaruwa - සඳ වියරුව

භයානක රසය දනවන තුන්ඇදුතූ නවකතාවක පළමු වැන්න."මේ මොනවා වෙලාද" මම ඇගේ අත පිරික්සුවෙමි. මැණික් කටුවට ඉහ..

Rs. 150.00

Thuranga Thanithala - තුරඟ තැනිතලා

Thuranga Thanithala - තුරඟ තැනිතලා

ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා නගරයක ජිවන රටාව සේම ඒ පරිසරය රස විදීමට ලංකේය පාටකයන්ට&..

Rs. 390.00

Maya Hotalaya - මායා හෝටලය

Maya Hotalaya - මායා හෝටලය

සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..

Rs. 300.00

Pada Parama - පද පරම

Pada Parama - පද පරම

"ජාතක කතාවක් හා ධම්මපද කතාවක් ඊට මුල් වේ."..

Rs. 375.00

Thummase - තුම්මාසේ

Thummase - තුම්මාසේ

 "තුංමංසලක, චරිත තුනක්, එක්තරා දෛවෝපගත හවස් යාමයක මුණගැසෙති. නොසිතු නොපැතූ සිදුවීමක්.!"..

Rs. 300.00

Piththala - පිත්තල

Piththala - පිත්තල

" භද්‍රජිගේ 46 වන නවකතාව වන මෙහි තේමාව වන්නේ සම්මතයට පිටුපා තම කැමැත්ත පරිදි විවිධ ඉසව් කරා විහිදෙන ..

Rs. 375.00

Zimba

Zimba

..

Rs. 490.00

Dura Atha Dam Polowa - දුර ඈත දම් පොළොව

Dura Atha Dam Polowa - දුර ඈත දම් පොළොව

සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..

Rs. 175.00

Midori - මිදොරි

Midori - මිදොරි

ජීවිත අවන්හලේ නොයෙකුත් දෙනා මුණ ගැසෙති. ඒ හැම දෙනා මිතුරෝ නොවෙති. දැන හඳුනන්නෝ දනොවෙති. ඇතැමෙක් මිතු..

Rs. 425.00

Asipatha - අසිපත

Asipatha - අසිපත

බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..

Rs. 300.00