• Thai Lamissi - තායි ළමිස්සී

දිනක් අවන්හල් හිමිකරු මා පසෙකට කැදවා ජපන් ජාතික ව්‍යාපාරිකයෙක් මට කැමැත්ත පල කළ බව දැන්වූ කල, මම අන්දුන්කුන්දුන් වුණෙමි.ඔහු විසින් පවසන්නට යෙදුනු ජපන් ජාතිකයා කවුරුන් ද යන වග මා දැන සිටියෙමි.ඒ සතියේ ඔහු කිහිප වතාවක් අපේ අවන්හලට පැමිණි බැවිනි.ඔහුට මන්දස්මිතයකින් සංග්‍රහ කලා පමණක් නොවේ මා සමග වචනයක් දෙකක් හුවමාරු කරගන්නට ද මම ඔහුට අවකාශ දුනිමි.ඔහු පැවසූ දේ මට අවබෝධ වූයේ යන්තමින් වූවත් උචිත යැයි හැගුණු හැම විටෙකම මම හිස සලමින් ඔහු කී දේ අනුමත කළෙමි.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thai Lamissi - තායි ළමිස්සී

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kantharaye Kandulu - කාන්තාරයේ කඳුළු

Kantharaye Kandulu - කාන්තාරයේ කඳුළු

සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරියයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීම..

Rs. 750.00

Isiri Visiri De - ඉසිරි විසිරි දේ

Isiri Visiri De - ඉසිරි විසිරි දේ

Chinua Achebe ගේ  Things Fall Apart හි සිංහල පරිවර්තනය. වයස අවුරුදු 18 දී ඔකොන්කොවාගේ කීර්තිමත්..

Rs. 300.00

Ai Amme Man Epada - ඇයි අම්මේ මං එපා ද?

Ai Amme Man Epada - ඇයි අම්මේ මං එපා ද?

දෙහැවිරිදි ළදැරියක ලෙස පියා මියගිය පසු මව විසින් අනාථ ළමා නිවෙසක හර යන සූ එහි පාලාකාවන්ගේත්, සේවිකාව..

Rs. 450.00

Muhuna Penweema Thahanam - මුහුණ පෙන්වීම තහනම්

Muhuna Penweema Thahanam - මුහුණ පෙන්වීම තහනම්

රහස් පාසල් ,රහස් සායන සංවිධානය කරන මර්ධනයෙන් වියළුණු බිමක බලාපොරොත්තුවේ බිජුවට ඉසින,පීඩනයට එරෙහිව රහ..

Rs. 280.00

Thaai Ilandariya - තායි ඉලන්දාරියා

Thaai Ilandariya - තායි ඉලන්දාරියා

කාම සේවකයෙකුගේ ආත්මීය පාපොච්චාරණය ලිංගික ශ්‍රමිකයෙකු ලෙස මම සේවයෙහි යෙදුනෙමි .ඉන් මගේ ආත්මාර්ථක..

Rs. 490.00

Me Awiya Bara Wadiyi - මේ අවිය බර වැඩියි

Me Awiya Bara Wadiyi - මේ අවිය බර වැඩියි

යුද වැදී දිවි බේරාගත් ළමා සොල්දාදුවකු අපට කතා කරන පළමු වතාවයි මේ...

Rs. 425.00