• Chal Chal - චල් චල්

මම
මමම වෙමි
සෙමින්
පිය නගමි
හති නොහලමි
ජීවිතය අත්විඳිමි
සතුට විඳගමි
සිනා මල්
විසුරුවමි
ජීවිතය
මට එතැන

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha