• Kammiththage Diyaniya -  කම්මිත්තගේ දියණිය

ෆිල් ජීවත් කරවන්නේ ඇඩා බව පැවසුයේ එඩ්වඩ්ය. එය කලාතුරකින් පිටවු අදහසකි. ෆිල්ට සුවපත් වී නැගී සිටිය හැකි බව ආදරයෙන් ඉවසීමෙන් උණුසුම් සෙනෙහසින් පෙන්වා දුන්නේ ඇඩා විසිනි. පවුල යනු ස්ථිර දෙයක් නොව ගලා යන දෙයක් බව මා තේරුම්ගෙන තිබේ. ඔවුහු විකාශනය වෙති. වේදිකාවට පිවිසෙති. ඇතැම් විට එක්වර පිටවී යති. ඇඩා ඇයගේ තැන සොයා ගත්තාය. අපට එයින් වුයේ සෙතකි. එහෙත් අප නිවසේ බිත්ති හතර මැදිදී වු විකාශනය පිටස්තර ලෝකයට අස්වාභාවික දෙයකි. මම ඇඩාට මගේ දියණියකට මෙන් ආදරය කරන බව පාපෝච්චාරණය කර සිටින්නෙමි. දියණියක නොවු රෝස්මරීගේ භූමිකාව ඇඩාට හිමිවී ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mayada - මයාඩා

Mayada - මයාඩා

ඉරාකයේම ඉපිද පුවත්පත් වාර්තාකාරියක ලෙස සේවය කල මයාඩා තම ජන්ම භූමිය වූ ඉරාකය විඳි දුක් කරදර ලොවට හඬ..

Rs. 1,140.00

Parja - පර්ජා

Parja - පර්ජා

1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි. කඳුකර ඔරිස්සා ප්‍රදේශයේ ජ..

Rs. 520.00

Obata Yannata Diya Hakida - ඔබට යන්නට දිය හැකිද

Obata Yannata Diya Hakida - ඔබට යන්නට දිය හැකිද

මවකට දරුවකුගෙන් සමුගන්නයයි කියන්නේ කෙසේද? මට එය නොවැටහේ. හද කකියවන සුළුවුවද එය ආදරය පිළිබඳ සත්‍ය කතා..

Rs. 690.00

Sahodariyo - සහෝදරියෝ

Sahodariyo - සහෝදරියෝ

Virginia Andrews විසින් රචිත Into The Garden ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..

Rs. 750.00