• Tulip Kanda - ටියුලිප් කන්ද

සෝවියට් විප්ලවයෙන් පසුව බිහි කරන ලද නව සමාජවාදී පාලනයෙහි ආරම්භක අවධියේ පටන් පැවති අභියෝගයන් සහ ඊට මුහුණ දීමට යෞවන ප්‍රජාව උද්යෝගිමත්ව කටයුතු කරන ආකාරය මැනවින් චිත්‍රණය කරන ලද ටියුලිප් කන්ද යනු විප්ලවයෙන් පසුව මධ්‍යම ආසියාතික කලාපයෙහි ජීවිතය ගැන කෙරෙනා විවරණයක්ද වෙයි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha