• Maga Digata Janakatha - මග දිගට ජනකතා

මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි.

ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.

මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි  කෘතියකි.

එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Maga Digata Janakatha - මග දිගට ජනකතා

  • Rs. 1,000.00

  • KBOOKS Cashback Rewards: 98

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Maga Digata Janakatha 2 - මග දිගට ජනකතා 2

Maga Digata Janakatha 2 - මග දිගට ජනකතා 2

මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජ..

Rs. 600.00