• Adaraneeya Samanallu - ආදරණීය සමනල්ලු

අප සමාජයේ බොහෝ සුලභ වූ අතිශය සංවේදී වන ගැටලුවකට මුහුණ දෙන සුන්දර යුවතියක් ඇගේ සොඳුරු සහකරු සමග ජීවිතය සැනසුම් සහගත ධෛර්යකින් ජය ගන්නා අපූර්වත්ය මොනවට පිළිඹිබු කෙරෙන සංවේදී පෙළගැස්මක් ආදරණීය සමනල්ලු නව කතාවේ දිග හැරේ. ගැටලුවකදී තනි නොකොට සමීපතයන්ගේ නොමඳ ආදරය ලබන්නට හැකි නම් අපේ ජීවිත කොතරම් මනරම් වේ දැයි කතුවරිය ඉඟි කොට ඇතැයි පෙනේ.

පිටු 386කින් සමන්විත මෙය සරසවි ප්‍රකාශනයකි.




Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Adaraneeya Samanallu - ආදරණීය සමනල්ලු

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55