• Lamaviya - ළමාවිය
'ළමා විය' රුසියන් මහා ගත්කරු මැක්සිම් ගෝර්කිගේ (1868 - 1936) ජීවන චරිතය සැකෙවින් දැක්වෙන කතා තුනක පළමු වැන්නයි.සාර්ගේ අත්තනෝමතික පාලනය යටතේ පැවති රුසියාව අලෝෂා සෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි අගනා ලෙස විස්තර කරයි. සිත් ගන්නා නමුදු අසීරු ජීවිතයට මෙම ගත්කරුවාට මග පෙන් වූවන් ගැන ඔහු මතක් කරන්නේ අති මහත් ආදරයකිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Minisun Athara - මිනිසුන් අතර

Minisun Athara - මිනිසුන් අතර

මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වූයේ , නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටා ඇත..

Rs. 800.00

Mage Sarasavi - මගේ සරසවි

Mage Sarasavi - මගේ සරසවි

"කෝපය මුසු නරුමවාදී ඇනුම් පද එල්ල කරමින් ඔවුහු මා අනුකම්පා විරහිත ලෙස අවඥාවට ලක් කළහ. එසේවතුදු මම කැ..

Rs. 350.00

Poma Gordeyev - පොමා ගොර්දයෙව්

Poma Gordeyev - පොමා ගොර්දයෙව්

ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..

Rs. 600.00

Thidena - තිදෙනා

Thidena - තිදෙනා

ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..

Rs. 750.00

Thun Sitha - තුන් සිත

Thun Sitha - තුන් සිත

Maxim Gorky විසින් රචිත The Three ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 600.00