• Lama Apata Dhammapadaya - ළමා අපට ධම්මපදය

දියුණුව පතන  ඕනෑ ම කෙනකුට එ් සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදේශනයත්, ඊට විරුද්ධ ව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මගත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මගට පහන් ටැම් නගන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සදහන් කළ යුතු ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha