• Podu Janayage Paththarakaraya Dayasena Gunasinha Charithapadanaya - පොදු ජනයාගේ පත්තරකාරයා දයාසේන ගුණසිංහ චරිතාපදානය

”.....ඔහු පෑන අතට ගත්තේ සුරංගනා කතා ලිවීමට නොවේ. අසාධාරණය - අයුක්තිය - සූරාකෑම නැති ලෝකයක් නිර්මාණය කිරීමටය. ඔහුගේ තීරු ලිපි, කවි, කෙටිකතා සහ තරුණ පරපුර සමඟ පැවැත්වූ සංවාදවලින් එ් වුවමනාව පළ විය.
චීනයේ ලූශුන් මෙන් ඔහු සමාජයේ කටුක යථාර්ථය හෙළි කළේය. එය ඉවත් කිරීම සඳහා පාඨක ජනතාවගේ සිත් සැකැසීමේ මෙහෙයක යෙදුණේය.
මහ බලවතුන් හරස් වෙමින් ඔහුගේ මඟ වසා දැමීමට කටයුතු කළද ඔහු නව මං තනා ගනිමින් එ් ගමන ගියේය.
චීනයේ ලූශුන්ට සැබෑ ජනතා පේ‍්‍රමියෙකු වූ මා ඕ සේතුං හමු විය. මා ඕ, ලූශුන්ගේ නිර්මාණ වටහා ගනිමින් පීඩිතයනට එයින් ශක්තිය ලබා දුන්නේය. සමාජය යහපත් වෙනසකට යොමු කළේය.
එහෙත් දයාසේන ගුණසිංහයන්ට ලංකාවේදී මා ඕ සේතුං කෙනෙකු හමු වූයේ නැත.
ඔහුගේ නිර්මාණ, ඔහු පළ කළ විචාර මතවාද පොදු ජනතාව අතරට ගෙන යෑම සඳහා සංවිධානය වූ ව්‍යාපාරයක් අවශ්‍යය. එවැන්නක් පහළ වී ජනතාව සිතන්නට පටන් ගත් විට මෙයින් විසිතුන් වසරකට පෙර ලොවෙන් සමුගත් දයාසේන ගුණසිංහයෝ මහා බලවේගයක් වෙමින් යළි උපත ලබනු ඇත.....”
- කර්තෘ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Podu Janayage Paththarakaraya Dayasena Gunasinha Charithapadanaya - පොදු ජනයාගේ පත්තරකාරයා දයාසේන ගුණසිංහ චරිතාපදානය

  • Rs. 950.00

  • KBOOKS Cashback Rewards: 95

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mayithri Sagaraya - මෛත්‍රී සාගරය

Mayithri Sagaraya - මෛත්‍රී සාගරය

සසර සයුරේ වෙරළට ම පැමිණි බෝසත් යළි දියඹට ඇදී ගියේ, ''දුක් විඳින අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දුකෙන් මුදවා..

Rs. 1,200.00