• Pituwahal Pitu - පිටුවහල් පිටු

හිම මිදී තිබුණාට
මේ මෙතන රෝස මල් මත
නටන තැන
මෙතන බව
හිතන්නට හැකිද හිතවත?

ඇට මිදුළු සසල වෙන සීතලට
අතීතය උණුසුම් ය
සෘතු අතර අතීතය වෙත ඇරුණු
මතකයේ පිවිසුම් ය
හිම වෙලා මිදෙන්නේ
ගලාගෙන ආ සෝක සැනසුම් ය

දුර ඈත ඇවිද යළි
මල් සුවඳ මෙහි පැමිණ තිබුණාට
දැන් ඉතින් හිම මැදින්
නටන තැන හොයාගෙන මොනවාට?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pituwahal Pitu - පිටුවහල් පිටු

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Baththalangunduwa - බත්තලංගුණ්ඩුව

Baththalangunduwa - බත්තලංගුණ්ඩුව

ඇන්ටනී නම් වූ අයෙක් තම පියා සොයා බත්තලංගුණ්ඩුව නම් වූ කල්පිටිය ආසන්නයේ වූ දූපතකට ගමන් කරයි. එහිදී ..

Rs. 980.00

Mage Adaraneeya Yakshani - මගේ ආදරණීය යක්ෂණී

Mage Adaraneeya Yakshani - මගේ ආදරණීය යක්ෂණී

2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න. උදරීය සුස්මනය ..

Rs. 650.00

Dustakame Sawudarya Saha Rathmalane Thawath Katha - දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා

Dustakame Sawudarya Saha Rathmalane Thawath Katha - දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා

"නමුත් මං ඒකිට බැස්සේ ආදරේට කිසිම සම්බන්දයක් නැති , වෙනම සිද්දියක් හින්ද .ෂොට්ටැන් ස්වීට් කියනවනම්..

Rs. 350.00

Nidi Nathi Nirmala Asaka Agissaka Kandulaka - නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක

Nidi Nathi Nirmala Asaka Agissaka Kandulaka - නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක

කවියක වචන අතරෙහි නිස්කලංකම තැන් ඇත එක ම අකුරක්වත් නැති නිදහස උතුර උතුරා ගලනහුස්ම ගන්නට කැමතිද එහ..

Rs. 225.00

Matrukawak Nethi Mathrubhumiya Hewath Demala Kavi - මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

Matrukawak Nethi Mathrubhumiya Hewath Demala Kavi - මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

ඔහු මා අභියස හිදියි.මරණය රමණය තරමටම ආශ්වාදජනක වූ දේශයක,අදුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවි වලට පහළි..

Rs. 200.00

Shuddha Wu Judas - ශුද්ධ වූ ජුදාස්

Shuddha Wu Judas - ශුද්ධ වූ ජුදාස්

දරාගත නොහෙන මුත්‍රා බරක් සේ "දේවස්ථානයකට වහා යා යුතුය "යන ආත්මීය සිතුවිල්ල මසිත තුල සෙල්ලම් කරයි ...

Rs. 350.00

Sulangata Avanathawa - සුළඟට අවනතව

Sulangata Avanathawa - සුළඟට අවනතව

හැන්දෑව කියන්නේ හෝරා තැටියෙ පැළැහෙන නිශ්චිත කණිසමකටය නොවන බව එක්තරා මඳදුරු අහසක ලියැවී තිබුණා මතකද?..

Rs. 270.00

E Ahambu Atheetha Handawa - ඒ අහඹු අතීත හැන්දෑව

E Ahambu Atheetha Handawa - ඒ අහඹු අතීත හැන්දෑව

ඔය ආඩම්බරකමයි මුරණ්ඩු කමයි මං කියන හින්දා ටිකකට අඩුකරගන්න.පින්සිද්ද වෙයි ප්‍රැක්ටිස් යන්න ..

Rs. 750.00

Madu Sandini Madu Vitha - මධු සඳිනි මධු විත

Madu Sandini Madu Vitha - මධු සඳිනි මධු විත

දුමක්පාවෙයිදෑසේජීවිතයනිවෙයිසැනහෙයිමැස්සෙක්තටු නගයිතුටු වෙයිමකුළුහුයකටරහසේ..

Rs. 150.00

Me Snehaye Kalvariyayi - මේ ස්නේහයේ කල්වාරියයි

Me Snehaye Kalvariyayi - මේ ස්නේහයේ කල්වාරියයි

මේ ස්නේහයේ කල්වාරියයිජීවිතේ කුරුසේ කරින් ගෙනකල්වාරි නැග යන්නමේ වාරයයිස්නේහේ ද්වාරයයිමග්දලාවේ මගේ මරි..

Rs. 150.00

Paris Walakulu - පැරිස් වළාකුළු

Paris Walakulu - පැරිස් වළාකුළු

පුද්ගල අධ්‍යාත්මය හාරන එක , කණින එක හොඳ දෙයක් වෙන්න පුළුවන් සාරා. නමුත් අවසාන විග්‍රහය විදිහට ඒකෙන් ..

Rs. 1,200.00

Ahala Amathumakata Aharemi - ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

Ahala Amathumakata Aharemi - ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

ගෙල බිදුණ මල් බදුනෙකි අළු බදුන ලෙස නම් කල හුස්ම වෙනුවට දුම් බොනා පෙනහල..

Rs. 200.00

Santhana Geethika - සන්තාන ගීතිකා

Santhana Geethika - සන්තාන ගීතිකා

----------------------------------------- ...අද්‍යතන කවියා පාපියෙකි. ඔහුගේ පාපය නම් ප්‍රොමිතියස් ග..

Rs. 350.00

Nimithi - නිමිති

Nimithi - නිමිති

යනව නම්කවුළුවෙන් එළියටඅරන් යනවද දැලමකුළුවෝ !මං අකැමැතිමතක පැටලෙන එකටයිකාත් කවුරුත් නැතිදැලක තැන් තැන..

Rs. 350.00

Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි

Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි

ඇය බූන්දි උරයෙන් බූන්දි රැල්ලක් ගෙන එය කැබැලි වලට කඩ කඩා ඔටුන්නාට දමා ගැසුවා ය. ඌ මරුවිකාරයෙන් මෙන් ..

Rs. 900.00