• Hadawatha Obayi - හදවත ඔබයි

නිවස තිබුනා යැයි ඕ අනුමානයෙන් සිතූ තැනට පහත්ව දෙදන බිම තබා ගත්තාය.වල් පැලෑටි පදුරු මිස නිවසක සලකුනක් වත් ඒ බිමක වූයේ නැත.කොතැනක හෝ මේ මහ පොලව යට මවත් පියාත් කිරි අම්මාත් මිහිදන්ව සිටිනා වග ඈ දනී.අසෙලියා මහ පොලව ට දෑත් තබා වැන්දේ එනිසාය..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Varangana - වරංගනා

Varangana - වරංගනා

සිය දහස් වාරයක් නොවෙයි ලක්ෂ වාරයක් හිතුවත් ඔයා තරම් හොඳ කෙනෙක් මගේ ජීවිතේට ලැබෙන්නේ නෑ . මට තේරුම් ග..

Rs. 490.00

Boralu Para - බොරළු පාර

Boralu Para - බොරළු පාර

" අනේ අපිට නම් ඉතින් දුක් මහන්සියෙන් හම්බකරගතපු සල්ලි මිසක් බෑන් චූන් ගහලා හොයපු සල්ලි නෑ. ඒ නිසා රු..

Rs. 590.00

Nannadunana Sith - නන්නාඳුනන සිත්

Nannadunana Sith - නන්නාඳුනන සිත්

තවමත් සිය දෙතොල් පවා ගැහෙන්නේ යැයි අගීශට සිතේ.වරදක් වූ බව සැබැවි.ගෙවී ගිය වසර නමයක කාලයේම ඔහු මේ..

Rs. 550.00

Pamawu Hasaral - පමා වූ හසරැල්

Pamawu Hasaral - පමා වූ හසරැල්

ඒ හඬ සිහිනයෙන් සේ ඇසුනේ තවත් තත්පර ගණනාවක් ගතව ගිය පසුය.තිගැස්සුන මම නෙතු විවර කළෙමි.ඔහු තවමත් පෙර..

Rs. 950.00

Anantha Ahasa Oba - අනන්ත අහස ඔබ

Anantha Ahasa Oba - අනන්ත අහස ඔබ

සාවී අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඕ යලි හැරී බැලුවේ ඒ   හඩට අවනතවය .හෝ හඩ  නගන මුහ..

Rs. 560.00

Mangala Ran Mudu - මංගල රන් මුදු

Mangala Ran Mudu - මංගල රන් මුදු

මේ ජිවිතේ කවදාවත් මට තෝරාගැනීමක් කරන්න දේවල් දෙක තුනක් ලැබුනේ නෑ සුදු අයියේ හැමදාම ලැබුනේ එක දෙයයි ස..

Rs. 560.00

Wathusudu - වතුසුදු

Wathusudu - වතුසුදු

"වත්සුදු මගේ ජිවිතේ දැන් ඔයාට හංගන කිසිම දෙයක් නෑ .පුදුමාකාර නිදහසක් මගේ හිතට  දැනෙනවා ඒ ගැන වච..

Rs. 450.00

Hinahenna Wassanaye - හිනැහෙන්න වස්සානය

Hinahenna Wassanaye - හිනැහෙන්න වස්සානය

තරුණයාගේ නෙතු වුයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය.එහෙත් ඔහු අහස්නාට සවන් දුන්නේය...

Rs. 800.00