• Janatha Paramadipathya - ජනතා පරමාධිපත්‍ය

LTTE ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගත් බව සැබෑය . එහෙත් එම අවස්ථාව එළඹෙන තෙක් වසර 30කට ආසන්න කාලය තුළ , රට මුහුණ පෑ ව්‍යසනයන් මෙන්ම , සෙසු ලෝකයේ රටවල් ,විශේෂයෙන්ම බටහිර ඇතැම් රටවල් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳව සහ එම රාජ්‍යයන් අනුගමනය කළ අදූරදර්ශී සහ අකාර්යක්ෂම ක්‍රියාදාමයන්හී සමස්ත එකතුවේ අවසාන ප්‍රතිපලය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යට එල්ල වූ අතිමහත් තර්ජනයයි. ජන වාර්ගික භේදයකින් තොරව සියලු රටවැසියාට මුහුණ දීමට සිදු වූ දුක් අදෝනාවයි . මේ තත්වය පිළිබඳ විග්‍රහයක් වත්මන් සංකීර්ණ දේශපාලන වටපිටාව සහ උද්ගත වී ඇති අභියෝගයන් තේරුම් ගත යුතු ආකාරය පිළිබඳව ශාස්ත්‍රානුකූල මට්ටමේ සාකච්චාවක් මේ ග්‍රන්ථය හරහා ඉදිරිපත් කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Janatha Paramadipathya - ජනතා පරමාධිපත්‍ය

  • Rs. 1,000.00

  • KBOOKS Cashback Rewards: 100