• Osuturu Visituru - ඔසුතුරු විසිතුරු

මෙම ග්‍රන්ථයේ ඔසු ශාක 86ක සිංහල නම්වලට අමතරව උද්භිද විද්‍යාත්මක නම් සහ වෙනත් භාෂා කිහිපයකින්ම හැඳින්වෙන නාමත් , වැවෙන ස්ථානත් , ස්වරූපයනුත් , රස ගුණ ආදියේ විස්තරත් , ඒ ඒ තුරු ලතාවන් ප්‍රමුඛ කරගනිමින් නිෂ්පාදිත ඖෂධවලට අමතරව එදිනෙදා වැළඳෙන්නා වූ සුළු ආබාධවලට ගෘහය තුළදීම ප්‍රතිකාර සලසා ගැනීමට පහසු සරල ඖෂධ ප්‍රයෝගයන් සීමිත ප්‍රමාණයක් ද ඇතුළත් කර ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Osuturu Visituru - ඔසුතුරු විසිතුරු

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Isiwara Nuwanin - ඉසිවර නුවණින්

Isiwara Nuwanin - ඉසිවර නුවණින්

ආයුර්වේද විද්‍යාව සම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථයකි...

Rs. 400.00