• Wansakkarayo - වංසක්කාරයෝ

කාන්තාවන්ට, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් මුණ දීමට සිදුවන්නේ ජාති, ජන්ම, කුල ගෝත්‍ර, වංසක්කාර බව නොසලකමින් බව අපට මොනවට කියාදෙන ඉංගිරිසි වික්ටෝරියන් සම්හාව්‍ය ගණයට ගැනෙන සංවේදී කතාවකි 'East Lynne'.

19 වැනි ශතවර්ෂයේ ජීවත් වූ, ඉංගිරිසි ජාතික Ellen Wood (Price) වැඩි දෙනා දන්නා, හෙන්රි වුඩ් මහත්මිය, East Lynne, Danesbury House, Oswald Cray, Mrs. Halliburton's Troubles, The Channings, Lord Oakburn's Daughters, The Shadow of Ashlydyat, The Ghost of the Hollow Field, Anne Hereford, වැනි ඉතා ප්‍රකට, සම්හාවණීය නවකතා 30 ක් පමණ රචනා කර ඇති ප්‍රකට ගත් කතුවරියකි.

හෙන්රි වුඩ් මහත්මිය විසින් 1861 දී රචිත, East Lynne නම් මෙම කෘතියෙන්, එංගලන්තයේ විසූ වංශවත් පවුලක අහිරූමත්, ඉසබෙල් කාලයිල් කුමරියට, දෛවෝපගත ඉරණමකට මුහුණ දීමට සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරයි.

මෙය කෙතරම් ජනප්‍රිය වී ද යත් කීපවරක් චිත්‍රපටියට නැගී ඇත. මෙය 1952 දී දෙමල චිත්‍රපටියකටත් ,1982 දී TV චිත්‍රපටියකටත් නැගී ඇත.

මෙය මුලින් ම සිංහල බසට පෙරළුනේ, ජේ. ෆ්රැන්සිස් ප්‍රනාන්දු නම් කතුවරයාගේ 'ඉඳුරු විමන' නම් කෘතියෙනි. ඔහු ඉසබෙල් කුමරිය ඉපදුනු 'East Lynne' නම් මන්දිරයේ නම හාවිතා කරමින් පොත 'ඉඳුරු විමන' ලෙසට හඳුන්වයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wansakkarayo - වංසක්කාරයෝ

  • Rs. 900.00

  • KBOOKS Cashback Rewards: 90

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jane Eyre - ජේන් අයර්

Jane Eyre - ජේන් අයර්

මම විගස පෙයාර්පැක්ස් නෝනා ගේ කාමරය තුළට ගියෙමි. අවාසනාවට මෙන් fපයාර්fපැස් නෝනා තබා යටත් පිරිසෙයින්..

Rs. 475.00