• Machiavelli Darshanaya - මැකියාවෙලී දර්ශනය

වාසනා බලයේ උපකාරය ද ඇතිව කපටි කමින් බලයට පත්වීම කුමාර බව ලැබීමේ තවත් ක්‍රමයකි. දරුණු අපරාධ කිරීමෙන් තොරව ගොඩනගා ගන්නා මෙවැනි රාජ්‍යය , පෞර රාජ්‍ය ලෙස හැඳින්වේ. හුදෙක් ධනය හෝ වාසනාව මත පමණක් මෙවැනි රාජ්‍යක අධිපතිකම ලඟා කරගත නොහැක. ජන සමූහයකගේ සහයෝගයද , උදව් කිරීමට සූදානම් පරිවාර මිතුරන්ද , වාසනාවට බද්ධ කර ගත් කපටිකම්ද සාමාන්‍ය පුරවැසියන්ගේ මෙන්ම , රදළ වංශාධිපතියන්ගේ උපකාර හා උදව්ද මෙවැනි රාජ්‍යක් ගොඩ නගා ගැනීම සඳහා අවශ්‍ය වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Machiavelli Darshanaya - මැකියාවෙලී දර්ශනය

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30