• Bodilimanaya - බෝදිලිමානය

1818 න් පසුව ස්වදේශිකයෝ වෙල්ලස්ස අතහැර, බින්තැන්නේ ඈත වනාන්තර කුසෙහි සැගවී ගති. එයින් වසර දෙසීයක් සපිරෙන 2018 දී සංව‍ර්දනයේ නාමයෙන් ඔවුන්ට උපන් බිම් අතහැර යාමට සිදුවන්නේ නම්, එය කුරිරු ඉරණමකි. "බෝදිලිමානය" දියේ ගිලීයාමට නියමිත මිනිසුන්ගේ, ගිලී නොගිය උරුමය සොයා කාල අවකාශය හරහා කරන අනුවේදනීය චාරිකාවකි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bodilimanaya - බෝදිලිමානය

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55