• Govi Rajjuruwo - ගොවි රජ්ජුරුවෝ

"අම්මා".....
එහෙත් කෙල්ලට කියාගත හැකි වූයේ එපමණකි.හම් ගොඩක් උඩට ඇය පෙරළාගත් රතු රජ්ජුරුවෝ ඇයව දූෂණය කළහ.එවිට ඈ කෑ ගසා හැඬුවාය.එහෙත් ඔහු සිය අත්ල තබා ඇගේ කට තද කළේය.අනතුරුව සිය ලේ වැකි දෙකකුලට වෙර දී නැඟිට සිටි ඔහු, හේවා පේඩියේකුගේ නමක් කියා අඬගැසුවේය.එවිට කිසියම් මිනිසෙක් දොර ළඟට ආවේය.

"මේ ගැටිස්සිව අරගෙන පලයං ,ඒකිට දීපං පාන් කෑල්ලක් "ඔහු අණ කළේය.

දඩයක්කාර ප්‍රථමික ගොට්‍රික නායකයෙකුගේ ලිකය කඩා වැටිම ඉෂාක් බස්හෙවිස් සිංගර් ගොවි රජ්ජුරුවෝ තුලින් නිරුපනය කරන්නේ ,එක පැත්තකින් පැරණි මිත්‍යා විස්වාස කෙමෙන්  වීමෙනි .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..

Rs. 925.00