• Martin Pig - මාටින් පිග්
යොවුන් පාඨකයින් වෙනුවෙන් ලියැවුණු ත්‍රාසය පිරි නවකතාවකි - නත්තලට සතියකට පෙර හදිසි අනතුරකින් සිදුවූ සිය පියාගේ මරණයෙන් පසු දාහතර හැවිරිදි මාටින් පිග් සිය ජීවිතය පිලිබඳ ගත යුතු තීරණ සම්බන්ධයෙන් විශාල ගැටුලුවකට මුහුණ පායි.පියාගේ දැඩි කෲරකම් වලින් ගැලවුණ ද ,ඔහුගේ මරණයට චෝදනා ලැබ සිර දඬුවම් විඳින්නට සිදු වනු ඇත යන බියෙන් මාටින් ඔහුගේ විශ්වාසවන්ත අසල්වැසි තරුණිය ඇලෙක්ස් සහ ඇගේ පෙම්වතාගේ උදව් ඇතිව පියාගේ මළ සිරුර සඟවා තබන්නට උත්සාහ කරයි. එහෙත් ඔහුට කොතරම් කලක් සිය පියා මියගිය බව ලෝකයාගෙන් සඟවා තබාගත හැකිද ? ඔහුට විශ්වාස කළ හැක්කේ කාවද 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha