• Nallur Rajadhaniye Nagara Salasma - නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම

නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම, යාපනයේ ඉපැරණි නල්ලූර් රාජධානිය ගැන කෙරුණු අගනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක පරිවර්තනයකි. මෙය කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ⁣දෙමළ ලේඛකයෙකු වූ වී. එන්. ගිරිදරන් විසින් රචිත නල්ලූර් රාජධානි නගර අමෛප්පු කෘතියේ පරිවර්තනයකි. එය සිංහලට නගා ඇත්තේ ජී. ජී සරත් ආනන්ද විසිනි. මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාපීඨයේ උපාධිධරයෙකු වන ගිරිදරන් එවක ලියන ලද පර්යේෂණ නිබන්ධනයක් ඇසුරෙන් මේ කෘතිය රචනා වී තිබේ. මෙම සිංහල පරිවර්තනයට පෙරවදනක් ලියන පුරාවිද්‍යාඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කියා සිටින්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ නල්ලූර් නගරයට වැදගත් තැනක් හිමි වන බවයි.  මෙම කෘතිය ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිලිබද උනන්දුවක් දක්වන්නන් විසින් නොවරදවාම කියවිය යුතු කෘතියක්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nallur Rajadhaniye Nagara Salasma - නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30