• Kumbalmandiya - කුඹල්මැණ්ඩිය

මේ නවකතාව රසවිදිමින් ඔබට සරල සුන්දර කුඹල් ගමකට පිවිසිය හැකිය . එහි වළං හදන දිළිඳු , සුන්දර මිනිසුන් සමූහයක් ඇසුරු කළ හැකිය. කළා හැකියාවන්ගෙන් පොහොසත් ඔවුන් දෙපයින් නැගී සිටීමට ගන්නා සාමුහික ප්‍රයත්නය විස්මයෙන් අත්විදිය හැකිය. ඔවුන් සදාකාලිකව සිය හදවත්හි යටපත් කරගෙන සිටින මහා වේදනාවන් හමුවේ කම්පා විය හැකිය. ..
ජීවිතය දෙස නව මිනිසකු ලෙස හැරී බැලීමට සහෘදයා පොලඹවන , රස වින්දනයේ නිම්වළලු පුළුල් කරවමින් මිනිස් ගුණ සුවද දනවන කලාත්මක නිර්මාණයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha