• Malgudiye Akuru Mostharakaraya - මල්ගුඩියේ අකුරු මෝස්තරකාරයා

ප්‍රකට ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරයන්ගේ ජනප්රිය නවකතාවක සිංහල පරිවර්තනයමල්ගුඩියේ අකුරු මෝස්තරකාරයනමින් දැන් ප්රකාශයට පත්වී ඇත.සිය නැන්දනියගේ ඇල්ම බැල්ම යටතේ, දිවිගෙවන රාමන් ලේසියෙන් ආන්බාන් කල නොහැකි ඇට්ටර සට කපට ඩේසි  නම් පුරගනක් හා පෙමින් බැඳේ .කිසිදා එකට එක්  නොවන රේල් පීලි දෙකක් වන් රාමන්-ඩේසි  ආදර අන්දරයේ විවිධාකාර හල හැප්පීම් හමුවීම්, වෙන්වීම් ඔස්සේ ඉතා සංවේදී හැඟීම්බර අත්දැකීම් සමුහයක කොටස්කරුවන් වන්නට පාඨකයන්ට ඉඩහසර සැලසෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Malgudiye Akuru Mostharakaraya - මල්ගුඩියේ අකුරු මෝස්තරකාරයා

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Deviyan Idiripita Niruwathin - දෙවියන් ඉදිරිපිට නිරුවතින්

Deviyan Idiripita Niruwathin - දෙවියන් ඉදිරිපිට නිරුවතින්

ජීවිතය යනු අප පතනා දේ නොවේ.අපට ලැබෙනා දෙයයි.ඒ යථාව පිළිබිඹු කරණ ඔනෑම නිර්මාණයක් ශෝකී රසයක් ද උත්පාද ..

Rs. 320.00

Siragatha Kalada Keviliya Gee Gayanniya - සිරගත කළද කෙවිලිය ගී ගයන්නිය

Siragatha Kalada Keviliya Gee Gayanniya - සිරගත කළද කෙවිලිය ගී ගයන්නිය

Maya Angelou විසින් ලියන ලද ඇයගේ ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය. “I know why the Caged bird sings..

Rs. 600.00

Dandu Diga Appachchi - දඩු දිග අප්පච්චි

Dandu Diga Appachchi - දඩු දිග අප්පච්චි

දහ අට හැවිරිදි ජෙරුෂා ඇබොට් මෙනෙවියට තමා හැදුණු වැඩුණු අනාථ මඩම හැර අන් කිසි අනාගතයක් ගැන නිනව්වක් න..

Rs. 250.00

Sathwa Govipale Viplawaya - සත්ව ගොවිපලේ විප්ලවය

Sathwa Govipale Viplawaya - සත්ව ගොවිපලේ විප්ලවය

ජෝර්ජ් ඕවල් ගේ Animal Farm ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 300.00

Gramaranye Aganthukaya - ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා

Gramaranye Aganthukaya - ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා

පල්ඝාටි කඳුකරයේ සැඟවී තිබෙන නාගරික දුෂණයට ලක් නොවූ සුන්දර ගම්මානයක් වන බසාකය වෙත රවී නම් මානවකයා අභි..

Rs. 350.00

The Vendor of Sweets

The Vendor of Sweets

At sixty Jagan is a prosperous widower a sweet-vendor who contrives to combine handsome profits wi..

Rs. 1,000.00

A Study Guide For The  Vendor of Sweets

A Study Guide For The Vendor of Sweets

The Vendor of sweets -Amali Dissanayake English Literature or the Appreciation of English Litera..

Rs. 500.00

Pulun Pirawu Porisadaya - පුළුන් පිරවූ පෝරිසාදයා

Pulun Pirawu Porisadaya - පුළුන් පිරවූ පෝරිසාදයා

සුවිශිෂ්ට ඉන්දියානු ලේඛක ආර්.කේ නාරයන්ගේ මල් ගුඩි කතා මාලාවේ ‘The Man Eater of Malgudi’ නවකතාවේ පරිව..

Rs. 500.00

Malgudi Dawas - මල්ගුඩි දවස්

Malgudi Dawas - මල්ගුඩි දවස්

RK Narayan විසින් රචිත Malgudi Days ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 400.00

Pandawapura - පාණ්ඩවපුර

Pandawapura - පාණ්ඩවපුර

"මලයාලම් ලේඛක සේතු විසින් රචිත 'Pandavapurm' තම සැමියා අත්හැර දමා ගිය ගුරුවරියක තම පුතු සමග තනිව ජිව..

Rs. 350.00

Mala Bandi Ama Diya - මල බැඳී අමා දිය

Mala Bandi Ama Diya - මල බැඳී අමා දිය

"නියං සමයක දී වුවද තම ආගමික මිත්‍යාව කඩ නොකරන මුලධර්මවාදී දෙසොහොරියන් ජලය සොයා කෙරෙන අරගලයේ කතාන්දරය..

Rs. 275.00

Albert Ankal Saha Yodha Buwalla - ඇල්බර්ට් අංකල් සහ යෝධ බුවල්ලා

Albert Ankal Saha Yodha Buwalla - ඇල්බර්ට් අංකල් සහ යෝධ බුවල්ලා

තමා අතින් සිදු වූ විනාශය දුටු ටීනා මහ හඩින් විලාප තබමින් උදුන් පලස මත අද වැටුනා .උදුන් පලස කරකුට්ටන්..

Rs. 250.00

The Vendor of Sweets

The Vendor of Sweets

At sixty Jagan is a prosperous widower a sweet-vendor who contrives to combine handsome profits wi..

Rs. 350.00

Rasakavili Welenda - රසකැවිලි වෙළෙන්දා

Rasakavili Welenda - රසකැවිලි වෙළෙන්දා

අග‍්‍රගණ්‍ය ඉංගී‍්‍රසි ලේඛකයෙකු වූ ආර්. කේ. නාරායන් විසින් රචිත he Vendor of Sweets කෘතියේ සිංහල පරි..

Rs. 950.00

Malgudiye Mudranakaruwa - මල්ගුඩියේ මුද්‍රණකරුවා

Malgudiye Mudranakaruwa - මල්ගුඩියේ මුද්‍රණකරුවා

මෙය රූප ගත කොට තිරය මත ප්‍රක්ෂේපණය කෙරිණි.ඔවුහු තම සුවපහසු කුෂන් අසුන්වල ගිලී,සිගරට් දල්වාගෙන නිහඬව ..

Rs. 360.00