• Mopasan Ketikatha - මෝපසාං කෙටිකතා


'' ගී ද මෝපසාං (1850-1895) නූතන කෙටි කතා කලාවේ ආරම්භයන් අතර කැපී පෙනෙන චරිතයකි. ඔහුගේ පෑන මිනිස් සිතේ අඳුරු අහුමුලුවලට විලක්කු එළියකි. මධ්‍යම පන්තික හා රදැල් ගැහැණුන්ගේ රහස් ජීවිත හෙළි කිරීම ඔහුට විනෝදයක් විය. එහෙත් ගණිකාවන් හා සමාජය ඉදිරියේ බරපතල වරදිකාරයන් සේ දිස්වෙන ගැහැනුන් කෙරෙහි ඔහුට බෙහෙවින් දයාර්ද දැක්මක් තිබිණ. සමකාලීන සුචරිතවාදීහු ඔහු කාමකතාකරුවකු සේ හංවඩු ගැසූහ. එහෙත් ඒ විවේචන යල් පැන ගියත් , මොපසාංගේ කෙටිකතා අදටත් වලංගුය.



Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්