• Dawala Waramata Erehiwa - ධවල වරමට එරෙහිව

හාපර් ලී ගත්කතුවරිය විසින් "ස්කවුට්" සහ "ජෙමි" යන ළමා මනස් තුළින් හාස්‍යයද මුසු දැඩි කුතුහලයකින් විමසා බලනුයේ ජාතිවාදය හා එය පදනම්කොටගත් පන්තිභේදය තුළින්, එක්දහස් නවසිය තිහේ දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයෙහි දකුණු දෙසට වන්නට වාසය කළ වැඩිහිටි සමාජයේ ආකල්පයන්හි දක්නට තිබී බරපතල දූෂිත ස්වභාවයයි.

අගතියෙන්, ක්‍රෑරත්වයෙන් හා වංකභාවයෙන් දූෂිත වූ නාගරික ජනකොට්ඨාෂයක ගතානුගතික චින්තන සම්ප්‍රදාය දෙදරුම් කා ගියේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලෙමින් එක් පුද්ගලයෙකු විසින් කරනු ලැබු අරගලය හේතුකොට ගෙනයි. වර්ණභේද වාදයන්, එමගින් පෝෂණය ලැබු පන්තිභේදයත් හෙලාදකිමින් හඩ නැගු මානව හිතවාදියාගේ ගර්ජනය උසාවි ගර්භය තුළ දෝංකාරය වූයේ සුදු ජාතික හදවක් සසල කරවමින් හා කලුජාතික හදවත් කම්පාවට පත්කරවමිනි.

සුප්‍රසිද්ධ "පුලිට්සර්" සම්මානයෙන්ද පිදුම් ලද මෙම ග්‍රන්ථයේ මුල් කෘතියෙහි (To Kill A Mockingbird) පිටපත් මිලියන තුනකටත් වැඩියෙන් මේ වන විට විකිණි අවසන්ය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dawala Waramata Erehiwa - ධවල වරමට එරෙහිව

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sudu Kalu - To Kill A Mocking Bird - සුදු කලු

Sudu Kalu - To Kill A Mocking Bird - සුදු කලු

සිය නීතිඥ සුදු ජාතික පියා , කලු ජාතිකයකුට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් නඩුවකට පෙනී සිටිද්දී ගත කල ජී..

Rs. 500.00

Sakisanda - සකිසඳ

Sakisanda - සකිසඳ

මං ජීවත්වෙන තුරාවට මට මිනිස්සුන්ව නම් තේරුම් ගන්න බැරි වේවි. ඔයා මොකටද මාව ආරක්ෂා කරන්නේ හැන්ක් .අද ..

Rs. 600.00