• Premayak Oba Withara - ප්‍රේමයක් ඔබ විතර

තැන් දෙකක !!!!

අපි නිදාගත්තොත් හොඳ නැද්ද අද
තැන් දෙකක?
ජිවිතේ හැමදාම එක වගේ නේද?
සීතලට තුරුලු වෙලා
ආදරේට වෙවුලලා
හුස්මක රස්නියට ගුලිවෙලා

උණු වතුර උනත් හොඳ නෑ හැමදාම
පලතුරුත් වැඩිපුරට අගුණයිලු
වතුර වුණත් වැඩියෙන් බිව්වම වෙරි වෙනවා
දන්නවාද?

නැති දවසක් එහෙම ආවොතින් මම
පුරුදු වෙලා ඉන්න එක හොඳ නැද්ද?
බරට තියෙන හදවතක් දරාන
අදට විතරක් ඉමුද?
පුලුවන්ද බලන්න නැතුව අපිට අපි

නිඳාගත්තොත් හොඳ නැද්ද?
තැන් දෙකක අපි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Premayak Oba Withara - ප්‍රේමයක් ඔබ විතර

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25