• Mathaka Miya Adena Sanda - මතක මිය ඇදෙන සඳ


"මගේ මතක සෑමවිටකම වැස්සත් සමග ඇරඹෙයි. ඒ වරෙක තැපැල් කන්තෝරුවට නිවෙස් වූ පරණ යටත් විජිත ගොඩනැගිල්ලේ මහ බිත්තියට තෙරපී, වකුටු වී ඉන්නා කුඩා කොලුවෙකු ලෙසිනි. මහ මෝසම් ධාරානිපාතය මා බියට පත්කළේය, එසේම මා දුකටද පත්කළේය. එය මා; මගේ පැටිවිය වෙතද එහි හුදෙකලා බව වෙතද, මා තුළ ලියලමින් තිබූ අන් අය හා කියාගත නොහැකි දේ වෙතද, ලෝකයෙහි දුක්බර භාවයේ මුල්ම සිතිවිල්ල වෙතද විසිකර දැම්මේය. ඒ සපත්තු නැති නිසා සංජී පාසල් පැමිණීමෙන් වැළැක්වූ විට ඇති වූ සිතිවිල්ලයි. මම තවදුරටත් බය නොවී, හෙණගෙඩි ආදරයෙන් පිළිගත්තෙමි. එවිට හෙණ වැදී මා මියගොසින්, සංජීට මගේ සපත්තු ලැබෙනු ඇත. මා තවදුරටත් සෝකයෙන් පසුනොවනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mathaka Miya Adena Sanda - මතක මිය ඇදෙන සඳ

  • Rs. 1,500.00

  • KBOOKS Cashback Rewards: 150