• Path Sindunu Wasanthaya - පත් සිඳුණු වසන්තය

මම එයාව තුරුලු කරගත්තෙ නිධානයක් වගේ.මට ඇඬුනා.මගෙ කඳුළු මුතු වගේ එයාගෙ කොණ්ඩෙට වැටුණා .
"ඔයා අඬනවා "
එයා මූණ උඩට හරවගෙන කිව්වෙ කඳුළු වලටත් වඩා දුක හිතෙන විදිහට හිනාවෙලා .එයා ඇඟිල්ලක් මගේ තොල් උඩ තිව්වා.ඊළඟට ඉඹගත්තා.හරියට විදුලියක් කෙටුවා වගේ.
-----------
දකුණු චීනයේ අමොයි නගරයෙහි වසන්තයේ සුන්දරත්වය සමග වැඩවසම් තතු විසින් පීඩනයට හසුකරන පෙම්‍ යුවළකගේ පැතුම් හා අධිෂ්ඨානය සියුම්ව චිත්‍රණය කරන නවකතාවක්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Path Sindunu Wasanthaya - පත් සිඳුණු වසන්තය

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35