ජපන් ජාතික කොබෝ අබේ ගේ සුනා නෝ ඔන්නා නවකතාව ඇසුරෙන් .....
උදුන දෙසින් කෙනෙකු නින්දෙන් හුස්ම ගන්නා හඩ ඔහුට ඇසුනා .
ඔහු ඒ අසලට ලං ව එබී බැලුවා .
ඔහු දුටු දෙයින් ඔහුගේ මුළු සිරුර ම සලිතව ගියා .
සම්පුර්නයෙන්ම නිරුවත්ව සිටි කාන්තාවක් මුහුණ වැසෙන සේ පමණක් තුවායක් තබාගෙන නිදමින් සිටියා...
Waliparaye Siti Niruwath Gahaniya - වැලිපරයේ සිටි නිරුවත් ගැහැණිය
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්රකාශන
 - Categories:
 - - Translations - පරිවර්තන
 - - පරිවර්තන නවකතා
 - - Hasthika Polwaththage - හස්තික පොල්වත්තගේ
 - ISBN: 9789557010069
 - Availability: Available
 
- 
              
Rs. 400.00
 - KBOOKS Cashback Rewards: 40
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dumriyen Pamini Anatha Kella - දුම්රියෙන් පැමිණි අනාථ කෙල්ල
මගේ බෙල්ල ළඟින් පිට වූ ඔහුගේ සුසුම්වල මාධ්‍යසාර ගඳ මට දැනුණි . ඔහු සූදානම් වන්නේ වයස අවුරුදු 10ක දැර..
Rs. 480.00
Awasan Horawa - අවසන් හෝරාව
ඔයා ද මේ ට්‍රෙසිලියන් ආර්යාවගේ මිනී මැරුම බාරව ඉන්න පොලිස් නිලධාරියා,ඔහු ඇසුවා.පොලිස් අධිකාරී බැටිල්..
Rs. 590.00
Andannepa Mage Punchi Puthe - අඬන්නෙපා මගෙ පුංචි පුතේ
A Baby's Cry ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 980.00




