• Sulu Prathiharya Departhumenthuwa - සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තුමේන්තුව

දැන් දම්පාට මල් ගහේබ්මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළගේ පාකරලා යවලා හුග දවසක් ඉදන් ගහ අහක බලන් ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නේවත් නැහැ.
ඒ ගහ මලින් පිරිලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා.ඒ ගහ යට ඇස් වලින් ඇස්වල උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sulu Prathiharya Departhumenthuwa - සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තුමේන්තුව

  • Rs. 650.00