• Kada Watena Tharuwak - කඩා වැටෙනා තරුවක්

වලාවන් විත් සඳ වසාගෙන කරන දේවල් ඉවසලා
දහසකුත් පෙම්වතුන් වෙනුවෙන් රහස් රැකගෙන තනි වෙලා
හදවතක් නැති විලස උන්නත් මෙච්චරක් කල් ගුලි වෙලා
මටත් ආසයි ඇවිත් මොහොතක් බදා ගන්නට තැනිතලා


2019 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha