• Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත‍්‍රපට තිර කතා රචකයකු වෙන ෆෙරී වෙස්ටන් මුණගැසී ෆෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙළි කරයි.
පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි…
ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත‍්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pinocchio - පිනෝකියෝ
Devole Sangawunu Abhirahasa - දෙවොලේ සැඟවුණු අභිරහස

Devole Sangawunu Abhirahasa - දෙවොලේ සැඟවුණු අභිරහස

එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි...

Rs. 1,200.00

Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය

Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය

අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..

Rs. 1,250.00

Maya Kawaya - මායා කවය

Maya Kawaya - මායා කවය

මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස්..

Rs. 2,400.00

Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය

Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය

ක‍්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පන..

Rs. 950.00

Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල

Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල

ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙය..

Rs. 2,800.00

Karawan 404 - කැරවෑන් 404

Karawan 404 - කැරවෑන් 404

ඔවුන්ගේ ප්‍රයත්නය අසාර්ථක වුවහොත් .. විසි වසරක සිපිරි ජීවිතයක් ඒකාන්තයෙන් ම ඔවුනට හිමිවනු ඇත. සාර්ථක..

Rs. 800.00

Bronte Soyuriyo - බ්‍රොන්ටේ සොයුරියෝ

Bronte Soyuriyo - බ්‍රොන්ටේ සොයුරියෝ

එමිලි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඒවා සිදු වූ ආකාරයටම ඇගේ දිනපොත් කොළවල සටහන් කළාය.ඇය ටැබීගේ රළු වචන ..

Rs. 500.00

Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත

Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත

විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..

Rs. 500.00

Asiya Mage Athe - ආසියා මගේ අතේ

Asiya Mage Athe - ආසියා මගේ අතේ

කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකිය.ඉතා හිතවත් යැයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසුය..

Rs. 1,250.00