• Kalvariya Ikibindiyi - කල්වාරිය ඉකිබිඳියි

ඔහුගේ අතැඟිලිවල වූයේ පුදුමාකාර සීතලකි. ඒ සීතල අතැඟිලි විසින් මා අත හසුකොට ගනු ලැබුවේ කෙතරම් සුමුදුවටද යත් , පොඩි වේ යැයි බියෙන් කුසුමක් අතට ගත් මිනිසෙකු වැන්න . තම ප්‍රතිඵල සැක හැර තහවුරු කරගන්නට එසවූ පය ආපසු තැබූ හෙතෙම මදෙස හැරීය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kalvariya Ikibindiyi - කල්වාරිය ඉකිබිඳියි

  • Rs. 590.00

  • KBOOKS Cashback Rewards: 59